Ultimate magazine theme for WordPress.

ලන්ඩන් පුහුණුකරු ශේන් වෝර්න්ටත් කොරෝනා

එංගලන්තයේ පැවැත්වෙන “ද හන්ඩ්‍රඩ්” තරගාවලියට ක්‍රීඩා කරන London Spirit කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ශේන් වෝර්න්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඔහු අසනීප තත්ත්වයකින් පසු වීම නිසා සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදී යි ඒ බව අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු සදහා සිදු කළ PCR පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් නිකුත් වී නැහැ.

ඔහු සහ කොවිඩ් 19 ආසාදනය වූ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු මේ වන විට ස්වයං හුදෙකලා කිරීමකට ලක් කර ඇති බව සදහන්.

Spirit කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට මින් බලපෑමක් එල්ල වී නැහැ.

Leave a comment