Ultimate magazine theme for WordPress.

2025 ගිම්හාන ජාත්‍යන්තර තරග කාලසටහන එංගලන්තය නිවේදනය කරයි – ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග 5 ක්

2025 ගිම්හාන තරග වාරයට අදාළ ජාත්‍යන්තර තරග කාලසටහන එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිරිමි හා කාන්තා කණ්ඩායම්, ඉන්දීය පිරිමි හා කාන්තා කණ්ඩායම්, සිම්බාබ්වේ පිරිමි කණ්ඩායම හා දකුණු අප්‍රිකා පිරිමි කණ්ඩායම 2025 වසරේ දී එංගලන්ත තරග සංචාරවල නිරත වීමට නියමිතයි.

එංගලන්තය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය මැයි 22 වැනිදා ට්‍රෙන්ට් බ්‍රිඩ්ජ් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව එංගලන්තය හා කොදෙව්වන් (පිරිමි) අතර එක්දින හා විස්සයි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

ජූනි 20 වැනිදා එංගලන්තය හා ඉන්දියාව අතර තරග 5 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලීඩ්ස්හී දී ආරම්භවනවා.

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3 බැගින් යුත් එක්දින හා විස්සයි 20 තරගාවලි සැප්තැම්බර් දෙවැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

England home international fixtures 2025

England Women vs West Indies Women

  • 1st Vitality T20I – May 21, Canterbury
    2nd Vitality T20I – May 23, Hove
    3rd Vitality T20I – May 26, Chelmsford
  • 1st Metro Bank ODI – May 30, Derby
    2nd Metro Bank ODI – June 4, Leicester
    3rd Metro Bank ODI – June 7, Taunton

England Men vs Zimbabwe Men

  • Only Rothesay Men’s Test – May 22-25, Trent Bridge

England Men vs West Indies Men

  • 1st Metro Bank ODI – May 29, Edgbaston
    2nd Metro Bank ODI – June 1, Cardiff
    3rd Metro Bank ODI – June 3, The Kia Oval
  • 1st Vitality T20I – June 6, Chester-le-Street
    2nd Vitality T20I – June 8, Bristol
    3rd Vitality T20I – June 10, Southampton

England Men vs India Men

  • 1st Rothesay Test – June 20-24, Headingley
    2nd Rothesay Test – July 1-6, Edgbaston
    3rd Rothesay Test – July 10-14, Lord’s
    4th Rothesay Test – July 23-27, Emirates Old Trafford
    5th Rothesay Test – July 31- August 4, The Kia Oval

England Women vs India Women

  • 1st Vitality T20I – June 28, Trent Bridge
    2nd Vitality T20I – July 1, Bristol
    3rd Vitality T20I – July 4, The Kia Oval
    4th Vitality T20I – July 9, Emirates Old Trafford
    5th Vitality T20I – July 12, Edgbaston
  • 1st Metro Bank ODI – July 16, Southampton
    2nd Metro Bank ODI – July 19, Lord’s
    3rd Metro Bank ODI – July 22, Chester-le-Street

England Men vs South Africa Men

  • 1st Metro Bank ODI – September 2, Headingley
    2nd Metro Bank ODI – September 4, Lord’s
    3rd Metro Bank ODI – September 7, Utilita Bowl
  • 1st Vitality T20I – September 10, Cardiff
    2nd Vitality T20I – September 12, Emirates Old Trafford
    3rd Vitality T20I – September 14, Trent Bridge