Ultimate magazine theme for WordPress.

Watch : සුපිරි පන්දු දෙකක් හමුවේ මැතිව්ස් හා ධනංජය දැවී ගිය හැටි

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී මැතිව් පොට්ස් විසින් විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ හා ධනංජය ද සිල්වාගේ කඩුලු දවා ගැනීමට අද(30) සමත් වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ 21 වැනි පන්දුවාරයේ දී යි ඔහු එම කඩුලු දෙක දවා ගත්තේ.