Ultimate magazine theme for WordPress.

තුන්කොන් සටනට ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය නම් කෙරේ

එංගලන්ත හා ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් සමග පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලි සදහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත්.

විස්සයි 20 හා එක්දින තරග රටා ද්විත්වයෙන්ම යුත් මෙම තුන්කොන් තරගාවලි එළඹෙන 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

The Squad

1. Manudi Nanayakkara – Captain
2. Rashmika Sewwandi – Vice Captain
3. Sanjana Kavindi
4. Vimoksha Balasuriya
5. Shashini Gimhani
6. Rismi Sanjana
7. Dewmi Vihanga
8. Sumudu Nisansala (WK)
9. Rashmi Nethranjali
10. Dahami Sanethma
11. Vishmi Savindi
12. Ashani Kaushalya
13. Yasanthi Nimanthika
14. Nethmi Senarathna
15. Hiruni Hansika
16. Chamodi Praboda

Leave a comment