කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – ජනිත්ට එක්දින වරම්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඒ අනුව ඔහු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනිත් ලියනගේ එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, දසුන් ශානක හා ජෙෆ්රි වැන්ඩර්සේ ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද ක්‍රීඩා කරනවා.
මේ අතර, සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tapiwa Mufudza හා Faraz Akram අද එක්දින වරම් දිනා ගෙන තිබෙනවා.
කණ්ඩායම් දෙක පහතින් –
🧢 A proud moment for Janith Liyanage as he receives his ODI debut cap! 🏏 #SLvZIM
Tickets: https://t.co/9uxRri0gyU pic.twitter.com/pkOAtrLPn2
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) January 6, 2024
Sri Lanka XI:
Avishka Fernando, Kusal Mendis (wk/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Sahan Arachchige, Dasun Shanaka, Dushmantha Chameera, Maheesh Theekshana, Jeffrey Vandersay, Dilshan Madushanka
Zimbabwe XI :
Takudzawanshe Kaitano, Tinashe Kamunhukamwe, Craig Ervine (c), Milton Shumba, Sikandar Raza, Ryan Burl, Clive Madande (wk), Faraz Akram, Richard Ngarava, Blessing Muzarabani, Tapiwa Mufudza
Congratulations to the two debutants for Zimbabwe 🇿🇼 today – Tapiwa Mufudza and Faraz Akram 🙌#SLvZIM pic.twitter.com/mCFjzL8y48
— Zimbabwe Cricket (@ZimCricketv) January 6, 2024