ICC ප්‍රධාන විධායක ඉල්ලා අස් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිළධාරී තනතුරෙන් ඉවත් වීමට Geoff Allardice තීරණය කර තිබෙනවා.
ඔහු 2020 වසරේදී වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී ලෙස පත් වූ අතර, 2021 වසරේදීයි එම තනතුරට ස්ථීර වශයෙන් පත් කෙරුණේ.
2012 වසරේ සිට Geoff Allardice ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සේවය කරනවා.