Watch : ක්‍රිකට් ඉතිහාසයේම නොදුටු අමුතුම පහරක් එංගලන්තයෙන්
එංගලන්තයේ පැවැත්වෙන ප්‍රමුඛතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් වන T20 Blast තරගාවලියේ ඉකුත් 16 වනදා Surrey සහ Middlesex ප්‍රාන්ත කණ්ඩායම් අතර තරගයෙදී 24 හැවරිදි තුන් ඉරියව් ක්‍රීඩක Luke Hollman එල්ල කල අමුතුම පහරක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
Middlesex කණ්ඩායම වෙනුවෙන් පන්දු 14 කදී වේගවත් ලකුනු 32 ක් නොදැවී රැස්කල Hollman ඔහුගේ ඉනිමෙදී Sam Curran වේගය අඩාල කරමින් යොමු කල පන්දුවකට මේ සුවිශේෂී පහර එල්ල කලා.
එදා මෙදා තුර ඉහළ පෙලේ පිළිගත් වෘත්තීය ක්‍රිකක් තරගාවලියක් තුල මෙවැනි සුවිශේෂී පහරක් දුටු පළමු වතාව මෙය බවටයි බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාල තුල ඵල කර තිබුනේ.
You cannot do that, Luke Hollman 😅 pic.twitter.com/XsSfZr0WFb
— Middlesex Cricket (@Middlesex_CCC) July 17, 2025
