Watch : පළමු පන්දුවෙන්ම බුම්රා කණු ගලවපු හැටි මෙන්න
ඉන්දියාව හා නවසීලන්තය අතර තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්රිකට් තරගයේදී සුපිරි පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ජස්ප්රිට් බුම්රා සමත් වුණා.
බුම්රා මෙම තරගයේදී යොමු කළ පළමු පන්දුවේදීම ඔහු එලෙසින් දවා ගත්තේ ලකුණු 12 ක් ලබා සිටි ටිම් සයිෆර්ට්ගේ කඩුල්ලයි.
පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී පිට ඉන්න ගැලවී යාමෙන් සයිෆර්ට් දැවී ගියා.
දර්ශන පහතින් –
Jasprit Bumrah into the attack…
..And he starts off with a beauty 🤩🎯
Updates ▶️ https://t.co/YzRfqi0li2#TeamIndia | #INDvNZ | @IDFCFIRSTBank pic.twitter.com/CtrzYiAXgA
— BCCI (@BCCI) January 25, 2026