ICC Awards 2024 : මෙතෙක් නිවේදනය කර ඇති සම්මානලාභීන් හා වසරේ කණ්ඩායම් මෙන්න

2024 වසරට අදාළ අයි.සී.සි සම්මානලාභීන්ගේ නම් නිවේදනය කිරීම හා අයි.සී.සී කණ්ඩායම් නිවේදනය කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මේ දිනවල සිදු කරනවා.
ඒ අනුව අද දිනයේදී වසරේ විස්සයි 20 ක්‍රීඩකයා නිවේදනය කෙරුණු අතර, එම සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඉන්දියාවේ අර්ෂ්දීප් සිං.
වසරේ විස්සයි 20 ක්‍රීඩිකාව ලෙස නවසීලන්තයේ Melie Kerr සම්මානයෙන් පිදුම් ලැබුවා.
මේ අතර, වසරේ අයි.සී.සී විස්සයි 20 කණ්ඩායම සදහා ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ද, විස්සයි 20 කාන්තා කණ්ඩායම සදහා චමරි අතපත්තු ද නම් කර තිබෙනවා.
The winners so far
ICC Men’s T20I Cricketer of the Year: Arshdeep Singh
ICC Women’s T20I Cricketer of the Year: Melie Kerr
ICC Men’s T20I Team of the Year: Rohit Sharma (c), Travis Head, Phil Salt, Babar Azam, Nicholas Pooran (wk), Sikandar Raza, Hardik Pandya, Rashid Khan, Wanindu Hasaranga, Jasprit Bumrah, Arshdeep Singh.
ICC Women’s T20I Team of the Year: Laura Wolvaardt (c), Smriti Mandhana, Chamari Athapaththu, Hayley Matthews, Nat Sciver-Brunt, Melie Kerr, Richa Ghosh (wk), Marizanne Kapp, Orla Prendergast, Deepti Sharma, Sadia Iqbal.
ICC Men’s Test Team of the Year: Yashasvi Jaiswal, Ben Duckett, Kane Williamson, Joe Root, Harry Brook, Kamindu Mendis, Jamie Smith (WK), Ravindra Jadeja, Pat Cummins (C), Matt Henry, Jasprit Bumrah.
ICC Men’s ODI Team of the Year: Saim Ayub, Rahmanullah Gurbaz, Pathum Nissanka, Kusal Mendis (WK), Charith Asalanka (C), Sherfane Rutherford, Azmatullah Omarzai, Wanindu Hasaranga, Shaheen Shah Afridi, Haris Rauf, AM Ghazanfar.
ICC Women’s ODI Team of the Year: Smriti Mandhana, Laura Wolvaardt (C), Chamarti Athapaththu, Hayley Matthews, Marizanne Kapp, Ashleigh Gardner, Annabel Sutherland, Amy Jones (WK), Deepti Sharma, Sophie Ecclestone, Kate Cross.