ICC elite panel of umpires: නවතම විනිසුරුවන් ලැයිස්තුව නිවේදනය කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉහළම විනිසුරු මඩුල්ල වන elite panel සදහා 2025-26 වාරය වෙනුවෙන් වන විනිසුරුවන් ලැයිස්තුව අයි.සී.සීය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Michael Gough හා Joel Wilson මෙම ලැයිස්තුවෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.
දකුණු අප්‍රිකාවේ Allahuddien Paleker හා එංගලන්තයේ Alex Wharf එම විනිසුරු මඩුල්ලට ඇතුළත් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මෙම විනිසුරු මඩුල්ලේ සිය ස්ථානය තවදුරටත් රැක ගෙන තිබෙනවා.
Emirates ICC Elite Panel of Umpires (2025-26):
Kumar Dharmasena (Sri Lanka), Christopher Gaffaney (New Zealand), Adrian Holdstock (South Africa), Richard Illingworth (England), Richard Kettleborough (England), Nitin Menon (India), Allahuddien Paleker (South Africa), Ahsan Raza (Pakistan), Paul Reiffel (Australia), Sharfuddoula Ibne Shahid (Bangladesh), Rodney Tucker (Australia), Alex Wharf (England).