Ultimate magazine theme for WordPress.

පාකිස්තානයට යන ශ්‍රී ලංකා සංචිත එළියට

පාකිස්තාන තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 සංචිත නිවේදනය කර තිබෙනවා.

නොවැම්බර් 11 වැනිදා සිට ආරම්භ වන මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරග 3ක් හා සිම්බාබ්වේ කණ්ඩායම ද එක්වන තුන්කොන් විස්සයි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

සංචිත දෙක හා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් –

ODI Squad :

01. Charith Asalanka – Captain
02. Pathum Nissanka
03. Lahiru Udara
04. Kamil Mishara
05. Kusal Mendis
06. Sadeera Samarawickrama
07. Kamindu Mendis
08. Janith Liyanage
09. Pavan Rathnayake
10. Wanindu Hasaranaga
11. Maheesh Theekshana
12. Jeffrey Vandersay
13. Dushmantha Chameera
14. Asitha Fernando
15. Pramod Madushan
16. Eshan Malinga

T20I Squad :

01. Charith Asalanka – Captain
02. Pathum Nissanka
03. Kusal Mendis
04. Kusal Perera
05. Kamil Mishara
06. Dasun Shanaka – Vice-Captain
07. Kamindu Mendis
08. Bhanuka Rajapaksa
09. Janith Liyanage
10. Wanindu Hasaranaga
11. Maheesh Theekshana
12. Dushan Hemantha
13. Dushmantha Chameera
14. Nuwan Thushara
15. Asitha Fernando
16. Eshan Malinga