Ultimate magazine theme for WordPress.

Watch : හෙට්මයර්ගේ දැවැන්ත හයේ පහර නරඹන්නෙක්ගේ ඔලුවටම වදී

දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තෙවැනි විස්සයි 20 තරගයේදී ශිමරන් හෙට්මයර් එල්ල කළ හයේ පහරකින් පසුව පන්දුව ප්‍රේක්ෂකයෙකුගේ හිසේ වැදීමෙන් පසුගියදා අනතුරක් සිදු වුණා.