කෝලිට පළමු තරගය අහිමි වෙයි By Hitwicket staff On 2025-02-06 | 3:23 pm Last updated 2025-02-08 | 11:25 pm ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා. දණහිසක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට යශස්වි ජයිස්වාල් කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගැණුනේ. මෙම තරගය ජයිස්වාල් ක්‍රීඩා කරන මංගල එක්දින ජාත්‍යන්තර තරගයයි.