Watch : පන්දු 29 කින් පැතුම් ගහපු ලකුණු 56 මෙන්න Hitwicket staff 2025-12-08 | 9:31 pm International League T20 ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේදී ද විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට Gulf Giants…
Watch : රාහුල්ට තරු විසි වූ හාමර්ගේ සුපිරි දග පන්දුව Hitwicket staff 2025-11-25 | 5:45 pm ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ගුවහාටිහීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද නිමා වුණේ තරගයේ ජයග්‍රහනය…
T20 World Cup : තරග කාලසටහන අද එළියට; ඉන්දු-පාකිස්තාන තරගය පෙබරවාරි 15 කොළඹදී Hitwicket staff 2025-11-25 | 12:50 pm ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(25)…
Watch : නැගී එන ආසියානු ශූරතාවය සුපිරි පන්දුවාරයේදී පාකිස්තානයට හිමි වූ හැටි Hitwicket staff 2025-11-24 | 9:38 am කටාර්හීදී පැවැති නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ,…
Watch : සිම්බාබ්වේ අන්ත අසරණ කරමින් උස්මාන් තරික්ගෙන් කඩුලු ත්‍රිත්වයක් Hitwicket staff 2025-11-23 | 10:11 pm පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක Usman Tariq අද සිය දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරමින් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට…
Watch : පළමු පන්දුවාරයෙන්ම සැක් ක්‍රව්ලි ආයෙත් ස්ටක්ට ගොදුරු වෙයි Hitwicket staff 2025-11-22 | 11:50 am අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අදයි. පර්ත්හීදී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම…
Watch : කීපර් කරපු මෝඩ වැඩෙන් පස්සේ බංග්ලාදේශය සුපිරි පන්දුවාරය ජය ගත් හැටි Hitwicket staff 2025-11-21 | 7:57 pm කටාර්හීදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ A කණ්ඩායම…
Watch : නොසිතූ භූ කම්පනයකින් දෙවැනි ටෙස්ට් තරගය සුළු වේලාවකට අත්හිටුවයි Hitwicket staff 2025-11-21 | 2:12 pm බංග්ලාදේශය හා අයර්ලන්තය අතර ඩකාහීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද දිනයට භූ කම්පනයකින් බලපෑම් එල්ල වුණා.…
යොවුන් ලෝක කුසලානයේ කාලසටහන එළියට – ශ්‍රී ලංකාව C ඛාණ්ඩයට Hitwicket staff 2025-11-20 | 10:00 am සිම්බාබ්වේහීදී හා නැමීබියාවේදී පැවැත්වීමට නියමිත 16 වැනි ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන…
වනිදුගේ ආබාධය නිසා ශ්‍රී ලංකා සංචිතයට තවත් වෙනසක් Hitwicket staff 2025-11-18 | 3:00 pm පාකිස්තානයේදී ආරම්භ වීමට නියමිත තුන්කොන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට පා දග පන්දු යවන ක්‍රීඩක…