Abu Dhabi T10 : අසංලක පරදා තීක්ෂණගේ ග්ලැඩියේටර්ස් ශූරතාවය දිනයි Pathum Vidanaarachchi 2024-12-03 | 10:59 am 2024 අබුඩාබි T10 ක්රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Deccan Gladiators කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ(2) රාත්රියේ පැවැති අවසන් මහා…