Ultimate magazine theme for WordPress.

Watch : පාකිස්තානයේම ඇස් උඩ යවමින් දසුන් ගහපු දැවැන්ත හයේ පහර 5 මෙන්න

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙැවනි විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක වේගවත් ඉනිමක් දියත් කිරීමට අද සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12 කට සීමා කෙරුණු අතර, පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.

දසුන් පන්දු 9 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 34 ක්. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5 ක් ඇතුළත්.

දර්ශන පහතින් –