Watch : රට බේරා ගන්න අතත් කඩාගෙන පිටියට ආ වෝක්ස්

ඉන්දියාව සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේදී එංගලන්තයට අද ලකුණු 6ක අනපේක්ෂිත පරාජයක් උරුම වුණා.
කෙසේ වෙතත්, පරාජයෙන් සිය කණ්ඩායම ගලවා ගැනීම සදහා උරහිසක ආබාධයකට ද ලක්ව සිටි ක්‍රිස් වෝක්ස් 9 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසීම බොහෝ දෙනෙකු මවිතයට පත් කළ සිදුවීමක් බවට පත් වුණා.
Arm in a sling, Chris Woakes has arrived to the crease 😱 pic.twitter.com/D4QDscnfXE
— Sky Sports Cricket (@SkyCricket) August 4, 2025