Ultimate magazine theme for WordPress.

WPL : රදවා ගත් හා නිදහස් කළ ක්‍රීඩිකාවන් නිවේදනය කෙරේ

2025 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩිකාවන් වෙන්දේසියට පෙර  ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගෙන ඇති ක්‍රීඩිකාවන් හා නිදහස් කළ ක්‍රීඩිකාවන් ලැයිස්තු අද (7) නිවේදනය කෙරුණා.

ඒ අනුව UP Warriorz කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිය සංචිතයේ රදවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

Sneh Rana, Poonam Yadav, Heather Knight හා Lea Tahuhu වැනි ක්‍රීඩිකාවන් සංචිතවලින් නිදහස් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ක්‍රීඩිකාවන් වෙන්දේසිය දෙසැම්බර් මස මුලදී පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩිකාවන් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට පසුගිය වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 13.5 ක මුදලක් වියදම් කිරීමට අවස්ථාව පැවැති අතර, මෙවර එය ඉන්දීය රුපියල් කෝටි 15 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

  • Royal Challengers Bengaluru (Available Purse: INR 3.25 crores)

Released: Disha Kasat, Indrani Roy, Nadine de Klerk, Shubha Satheesh, Shraddha Pokarkar, Simran Bahadur

Retained: Smriti Mandhana (c), Sabbineni Meghana, Richa Ghosh, Ellyse Perry, Georgia Wareham, Shreyanka Patil, Asha Sobhana, Sophie Devine, Renuka Singh, Sophie Molineux, Ekta Bisht, Kate Cross, Kanika Ahuja, Danni Wyatt-Hodge (Traded)

  • Mumbai Indians (Available Purse: INR 2.65 crores)

Released: Priyanka Bala, Humairaa Kaazi, Fatima Jaffer, Isabelle Wong

Retained: Harmanpreet Kaur (c), Yastika Bhatia, Amelia Kerr, Chloe Tryon, Hayley Matthews, Jintimani Kalita, Nat Sciver-Brunt, Pooja Vastrakar, Sajeevan Sajana, Shabnim Ismail, Saika Ishaque, Amanjot Kaur, Amandeep Kaur, Keerthana

  • Delhi Capitals (Available Purse: INR 2.5 crores)

Released: Laura Harris, Ashwani Kumari, Poonam Yadav, Aparna Mondal

Retained:Meg Lanning (c), Shafali Verma, Jemimah Rodrigues, Taniya Bhatia, Alice Capsey, Annabel Sutherland, Marizanne Kapp, Radha Yadav, Shikha Panedey, Arundhati Reddy, Jess Jonassen, Titas Sadhu, Minnu Mani, Sneha Deepthi

  • Gujarat Giants (Available Purse: INR 4.4 crores)

Released: Sneh Rana, Kathryn Bryce, Trisha Poojitha, Veda Krishnamurthy, Tarannum Pathan, Lea Tahuhu

Retained: Beth Mooney (c), Laura Wolvaardt, Phoebe Litchfield, Ash Gardner, Harleen Deol, Dayalan Hemalatha, Tanuja Kanwer, Mannat Kashyap, Meghna Singh, Shabnam Shakil, Bharti Fulmali, Kashvee Gautam, Priya Mishra, Sayali Satghare

  • UP Warriorz (Available Purse: INR 3.9 crores)

Released: Laxmi Yadav, Parshavi Chopra, S Yashasri, Lauren Bell

Retained: Alyssa Healy (c), Kiran Navgire, Shweta Sehrawat, Deepti Sharma, Chamari Athapaththu, Grace Harris, Sophie Ecclestone, Tahlia McGrath, Rajeshwari Gayakwad, Saima Thakor, Anjali Sarvani, Gouher Sultana, Poonam Khemnar, Uma Chetry, Vrinda Dinesh