Ultimate magazine theme for WordPress.

Watch : BBL රසිකයින්ගේ ඇස් උඩ ගිය Joe Clarke ගේ සුපිරි උඩ පන්දුව

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට Sydney Thunder ක්‍රීඩක Matthew Gilkes ට අද(28) හැකි වුණා.

Melbourne Stars කණ්ඩායමේ ආරම්භක පිතිකරු Joe Clarke දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ. (දර්ශන පහතින්)

දැවී යන විට Joe Clarke පන්දු 37 කින් ලකුණු 60 ක් ලබා සිටියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් පිල සියලු දෙනා දැවී ලකුණු 128 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.