Watch : හෙට්මයර්ගේ දැවැන්ත හයේ පහර නරඹන්නෙක්ගේ ඔලුවටම වදී Video By Hitwicket staff On 2026-02-02 | 1:43 pm දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තෙවැනි විස්සයි 20 තරගයේදී ශිමරන් හෙට්මයර් එල්ල කළ හයේ පහරකින් පසුව පන්දුව ප්‍රේක්ෂකයෙකුගේ හිසේ වැදීමෙන් පසුගියදා අනතුරක් සිදු වුණා.