Watch : සුපිරි පන්දු යැවීමකින් බිනුර Rajshahi Warriors අවසන් තරගයට රැගෙන ගිය හැටි
බංග්ලාදේශ ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ Qualifier 2 තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් Rajshahi Warriors කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යාමට ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක බිනුර ප්රනාන්දුට හැකි වුණා.
තරගය ජය ගැනීමට Sylhet Titans පිල ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය නමුත්, ඔවුන් කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 153 ක් පමණයි.
බිනුර ප්රනාන්දු ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඔහු බිද හෙලූ කඩුලු 4 පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) January 21, 2026