Ultimate magazine theme for WordPress.

Watch : සුපිරි පන්දුවකින් අසිත බිද දැමූ ටන්සිඩ්ගේ කඩුල්ල

සංචාරක බංග්ලාදේශ කණ්ඩා‍යම සහ ශ්‍රී ලංකා කණ්ඩා‍යම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින තරගය අද (8) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනා ප්‍රථමෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩා‍යම නියමිත පන්දුවාර 50 තුල රැස්කල ලකුනු සංඛ්‍යාව 285 ක්.

ලකුණු 286 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන් ලකුනු 17 කට දැවී ගියා.

ඒ, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන්.