Watch : සීමාව පැන්න ගිල්ට එංගලන්තයෙන් සුපිරි උත්තරයක්, ගිල්ට ඇප නැති වෙයි

සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වන තෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනයේ අවසන් පන්දුවාර කිහිපයේදී තරගය ඉතාමත් උනුසුම් මුහුණුවරක් ගත් ආකාරයක් දැක ගත හැකි වුණා.
ඒ සැක් ක්‍රව්ලි සහ පන්දුරකිමින් සිටි ඉන්දිය කණ්ඩායම සමග ඇතිවු ව්‍රාග් ප්‍රහාරය නිසා තරගය තෙවැනි දිනය අවසානයේදී ද ඉතා උණුසුම් වූ පසුබිමකයි.
එහිදී ක්‍රව්ලි අනවශ්‍ය අයුරින් කාලය නාස්ති කරනවා යැයි ඉන්දිය නායක ගිල්ගෙන් ප්‍රභල ව්‍රාග් ප්‍රහාරයන් එල්ල වුනා.
කෙසේ නමුත් එංගලන්ත දෙවන ඉනිම අවසන්වී, ඉන්දිය කණ්ඩායම සිය දෙවන ඉනිම ඇරඹීමෙන් පසු පිතිකරණයේ නියැලීමට පිටියට පිවිසි ශුබ්මාන් ගිල්ට පන්දු රකිමින් සිටි එංගලන්ත ක්‍රීඩකයන්ගේ ප්‍රභල වාග් ප්‍රහාරයන්ට ( Sledging ) මුහුණ දීමට සිදුවුනා.
එහිදී පෙනීගියේ ඔහු ඒවායින් ඉතාමත් අපහසුතාවයට සහා පීඩනයකට පත්වු ආකාරයක්.
එලෙස එංගලන්තය නොකඩවා දුන් පීඩනයත් සමග සිය දෙවන ඉනිමේ බ්‍රයිඩන් කාර්ස් යොමු කල, ඔහු මුහුණ දුන් 9 වන පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව ලකුනු 6 කට දැවීගියා.
— cric fun (@cric12222) July 14, 2025
Sanjay Manjrekar ~ “England tried to rattle Shubman Gill with sledging & pressure, he looked unsettled. In contrast, Virat Kohli used to thrive under that kind of fire, he loved when the opposition came at him”
~ What’s your take on this 🤔 #INDvsENG pic.twitter.com/abh3JKtwNH
— Richard Kettleborough (@RichKettle07) July 13, 2025