Ultimate magazine theme for WordPress.

Watch : ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ගෙන ආ අවසන් පන්දු 3 මෙන්න

2025 යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 2ක තියුණු ජයක් අද හිමි වුණා.