Watch : ශ්‍රී ලංකාවට ගිලිහී ගිය දුවද්දී දවා ගැනීම
මේ වන විට ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයෙදී ශ්‍රි ලංකා කණ්ඩායම අතින් පහසුවෙන් ගිලිහී ගිය දුවද්දි දවාගැනීමට තිබු පහසු අවස්ථාවක් පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා.
ලිටන් කුමාර් දාස් සහා මුශ්ෆිකර් රහීම් පිතිකරණයේ නියැලෙන අවස්ථාවෙදී මෙම පහසු දුවද්දි දවාගැනීමෙ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලැබුනත් පන්දු රකින්නා වැරදි අන්තයට පන්දුව යොමු කිරීමත් සමග එය දැවීයාමක් බවට පරිවර්තනය කරගැනීමට තිබු පහසු අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියා.
— cric sl (@cricslvideo) June 18, 2025
