Watch : ලෝක වාර්තාවක් පිහිටුවූ රූට්ගේ සුපිරි උඩ පන්දුව මෙන්න

මේවන විට එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන ඉන්දු – එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේදී සුපිරි උඩ පන්දු රැකගැනීමක් වාර්තා කිරීමට ජෝ රූට් සමත්වුනා.
බෙන් ස්ටෝක්ස් යොමු කල පන්දුවකට ස්ලිප් හී පන්දු රකිමින් සිටියදී කරුන් නායර් දුන් උඩ පන්දුවක් මෙලෙස විශිෂ්ට අන්දමින් රැකගැනීමටයි ඔහු සමත්වුනේ.
එම උඩ පන්දු රැකගැනීමත් සමග රාහුල් ඩ්‍රාවිඩ්ව අභිබවා යමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයා බවට පත්වීමට ජෝ රූට් සමත්වීම විශේෂත්වයක්.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල රූට් රැකගත් 211 වෙනි උඩ පන්දුව මෙය වු අතර එය විශිෂ්ට අන්දමින් රැකගැනීම හේතුවෙන් එහි සුවිශේෂිත්වය තවත් වැඩි වුනා.
Out on his own at the 𝐯𝐞𝐫𝐲 𝐭𝐨𝐩 🔝
What a way to go clear with the most catches in Test history 🥇 pic.twitter.com/zDMUdRFZcq
— England Cricket (@englandcricket) July 11, 2025
Joe Root goes clear of Rahul Dravid – the most catches by a fielder in Test cricket 👏 pic.twitter.com/n0FE344ILQ
— ESPNcricinfo (@ESPNcricinfo) July 11, 2025