Watch : රමේෂ් මෙන්ඩිස් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව
කටාර්හීදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට ශ්රී ලංකා ඒ ක්රීඩක රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.
මෙම තරගයේදී ශ්රී ලංකාවේ ප්රතිවාදීන් වන්නේ පාකිස්තාන ඒ කණ්ඩායමයි.
— cric sl (@cricslvideo) November 21, 2025