Ultimate magazine theme for WordPress.

Watch : පිල් හියුස් සිහි වූ ස්ටොක්ස්ගේ ඔලුවටම ආ ස්ටක්ගේ අති භයානක බවුන්සර් පන්දුව

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේදී මිචෙල් ස්ටක් යොමු කළ භයානක බවුන්සර් පන්දුවකට මුහුණ දීමට එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්ට සිදු වුණා.

පිල් හියුස්ට යොමු වූ මාරාන්තික පන්දුව යළිත් ප්‍රේක්ෂකයින්ට සිහිපත් කළ මෙම පන්දුවෙන් ස්ටොක්ස්ට බරපතල හානියක් සිදු වූයේ නැහැ.

මෙම බවුන්සර් පන්දුව ඔහුගේ හිස් ආවරණයේ පසුපස ප්‍රදේශයේයි ඝට්ඨනය වූයේ.