Watch : පාන්ට් අන්ත අසරණ වූ ආචර්ගේ සුපිරි පන්දුව

සත්කාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ ජයග්‍රාහකයින් තීරණය කිරීම සඳහා 5 වන සහ අවසන් දිනය අද (14) ලෝර්ඩ් ක්‍රීඩා පිටියේදී ආරම්භ වුනා.
දිනය ආරම්භයෙදී ජයග්‍රහනය සඳහා ඉන්දිය කණ්ඩායම ලකුනු 135 ක් ද එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් ද අපේක්ෂාවෙන් පසුවුනා.
කේ.එල්. රාහුල් සමගින් රිශාබ් පාන්ට් දිනය ආරම්භ කල අතර එම සබඳතාව ලකුනු 13(19) කට සීමා කරමින් සුපිරි පන්දුවකින් රිශාබ් පාන්ට්ගේ කඩුල්ලේ ඉන්නක් පා කර හැරීමට ජොෆ්රා ආචර්ගේ සුපිරි පන්දුවකට හැකියාව ලැබුනා.
එලෙසින් රිශාබ් පාන්ටව ලකුනු 9 කට දැවීගියා.
Stumps knocked back! 💥
And some chat 🗣
BIG wicket ☝ pic.twitter.com/JiJjkzJByX— England Cricket (@englandcricket) July 14, 2025