Ultimate magazine theme for WordPress.

Watch : පාකිස්තානයට එරෙහිව රමන්දීප් රැක ගත් ඇදහිය නොහැකි උඩ පන්දුව

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයේ දී පාකිස්තාන ශහීන්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඉන්දීය A කණ්ඩායමේ රමන්දීප් සිං අද(19) සමත් වුණා.

ඕමානයේ Al Amerat හී දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය A කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 183 ක් ලබා ගත්තා.

පාකිස්තාන පිළිතුරු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස යසීර් ඛාන් ලකුණු 33 කට දවා ගැනීම සදහායි රමන්දීප් සිං එක් අතකින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

දර්ශන පහතින් –