Ultimate magazine theme for WordPress.

Watch : පන්දු රැසක් වැදීමෙන් රිෂාබ් පාන්ට් මුහුණ දුන් අනතුරු

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සිඩ්නිහීදී අද(3) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අද දිනයේදී ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් පන්දු කිහිපයක්ම සිය ශරීරයේ වැදීම හේතුවෙන් අනතුරු කිහිපයකටම මුහුණ දුන් ආකාරයක් දැක ගත හැකි වුණා.

පාන්ට් ඉන්දීය පළමු ඉනිමේදී පන්දු 98 කට මුහුණ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 40 ක්.

එම ඉනිම අතරතුර දී පන්දු කිහිපයක් ශරීරයේ ගැටීම හේතුවෙන් ඔහුට ක්‍රීඩාංගනයේදීම මූලික වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දීමට පියවර ගැණුනා.

ඔහු මුහුණ දුන් අනතුරු හා පාන්ට් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –