Ultimate magazine theme for WordPress.

Watch : නායක ගිල් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය හැටි මෙන්න

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(31) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 83 ක් තුළ බිද වැටුණා. සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් සිටි නායක ෂුබ්මන් ගිල් ලකුණු 21 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීම කැපී පෙනුණා.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –