Ultimate magazine theme for WordPress.

Watch : ධනංජයට තුෂාර දාපු සුපිරි යෝකර් පන්දුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන SLCT20 League තුන් කොන් තරගාවලිය අද (7) SSC ක්‍රීඩා පිටියෙදී අද ආරම්භ වුනා.

පළමු තරගය Blues කණ්ඩා‍යම සහ Greens කණ්ඩා‍යම අතර පැවෙත්වෙනවා.

එහිදී Blues පිල වෙනුවෙන් පිතිකරණයෙ නියැලෙමින් සිටි ධනංජය ද සිල්වාව ලකුනු 18(18) කට සුපිරි යෝකර් පන්දුවකින් ක්‍රීඩාගාරයට හරවා යැවීමට නුවන් තුෂාර මෙලෙසින් සමත්වුනා.