Watch : තීක්ෂණගේ සුපිරි පන්දුවක් හමුවේ කොදෙව් පළමු කඩුල්ල බිද වැටුණු හැටි

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 44 ක තරගයක් ලෙස අද(23) පස්වරුවේ ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 23 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
පළමු කඩුල්ල ලෙස Alick Athanaze එක් ලකුණකට දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි. (දර්ශන පහතින්)
තීක්ෂණ මෙම තරගයට කැදවනු ලැබුවේ පළමු තරගයට ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවටයි.
— cric sl (@cricslvideo) October 23, 2024