Watch : ජයන්ට්ස් වැනසූ තන්වීර්ගේ සුපිරි කඩුලු 4
International League T20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් Gulf Giants පරදා කඩුලු 8 ක ජයක් ලැබීමට Desert Vipers කණ්ඩායම සමත් වුණා.
ඩුබාහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Giants පිල කඩුලු 7ක් දැවී ලකුණු 157 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Vipers කණ්ඩායම පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Giants ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 19 ක් රැස් කළේ පන්දු 12 කින්.
පන්දු යැවීමේදී Khuzaima Tanveer පන්දුවාර 4 තුළදී ලකුණු 10 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා.(දර්ශන පහතින්)
Khuzaima Tanveer registered scarcely believable figures of 4-0-10-4 today! 🤯🤯
Relive all four of his wickets here
(Credit: @ILT20Official) pic.twitter.com/ZArjd9B7j0
— Cricbuzz (@cricbuzz) December 12, 2025