Watch : ඔස්ට්‍රේලියාවටම තරු පෙන්නූ ටෝනිගේ සුපිරි උඩ පන්දුව මෙන්න
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම තීව්‍ර කරමින් ඔස්ට්‍රේලියාව පරදා විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල කඩුලු 2 ක් දැවී ලකුණු 169 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.
ඔස්ට්‍රේලියානු ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස Ben Dwarshuis දවා ගැනීමට Tony Munyonga අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත් අතර, තරගයේ තීරණයට එම උඩ පන්දුව සුවිශේෂී බලපෑමක් සිදු කළා.
දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –
Catches win matches!
Tony Munyonga: The Superman from Zimbabwe Cricket#ZIMvAUS #T20WorldCup pic.twitter.com/IVfGreY0HX
— PREDYX (@predyx_markets) February 13, 2026
This catch by Munyonga sums up Zimbabwe brilliant performance todaypic.twitter.com/XnjMkGcbXA
— Werner (@Werries_) February 13, 2026
— cric sl (@cricslvideo) February 13, 2026