Ultimate magazine theme for WordPress.

Watch : අලංකාර හයේ පහරක් සමග විස්තර විචාරකයින්ද මවිත කළ පැතුම්ගේ කෙටි ඉනිම

International League T20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය අද(12) රාත්‍රියේදී ඩුබායිහීදී ආරම්භ වුණා.

මෙම තරගයේදී Gulf Giants හා Desert Vipers කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණු අතර, Giants කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ද ක්‍රීඩා කරනවා.

පළමුව පන්දුවට පහරදුන් Giants කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 157 ක්.

එහිදී අසිෆ් ඛාන් ලකුණු 36 ක් හා කයිල් මේයර්ස් ලකුණු 30 ක් රැස් කළා. පැතුම් නිස්සංක පන්දු 12 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19 ක්. හයේ පහරක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පැතුම්ගේ ඉනිමේ දර්ශන පහතින් නරඹන්න –