T20 ලෝක කුසලානයට පෙර රටවල්වලට යෙදී ඇති ජාත්‍යන්තර තරග මෙන්න – ඔස්ට්‍රේලියාවට කිසිදු තරගයක් නෑ
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කෙමෙන් කෙමෙන් මේ වන විට දින ළගා වෙමින් පවතිනවා.
තරගාවලිය පෙබරවාරි 7 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, මේ වන විටත් සියලු කණ්ඩායම් ඒ සදහා පෙර සූදානම්වල නිරතව සිටිනවා.
බොහෝ රටවල් වෙනත් රටවල් සමග විස්සයි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරමින් තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට උත්සාහ දරන අයුරු දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත්, රටවල් රැසකට ලෝක කුසලානයට පෙර තවත් කිසිදු ජාත්‍යන්තර විස්සයි 20 තරගයක් ක්‍රීඩා කිරීමට යෙදී නොතිබීම ද විශේෂත්වයක්.
මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ලෝක කුසලානයට පෙර ප්‍රධාන රටවල් සදහා ඉදිරියේදී යෙදී ඇති ජාත්‍යන්තර විස්සයි 20 තරග පිළිබදව තොරතුරු වෙතයි.
- Afghanistan
No T20Is before the World Cup - Australia
No T20Is before the World Cup - Bangladesh
No T20Is before the World Cup - England
Three T20Is vs Sri Lanka, away, January-February 2026 - India
Five T20Is vs South Africa, home, December 2025
Five T20Is vs New Zealand, home, January 2026 - Ireland
No T20Is before the World Cup - New Zealand
Five T20Is vs India, away, January 2026 - Pakistan
Three T20Is vs Sri Lanka, away, January 2026 - South Africa
Five T20Is vs India, away, December 2025
Three T20Is vs West Indies, home, January-February 2026 - Sri Lanka
Three T20Is vs Pakistan, home, January 2026
Three T20Is vs England, home, January-February 2026 - West Indies
Three T20Is vs South Africa, home, January-February 2026 - Zimbabwe
No T20Is before the World Cup
(Cricinfo වෙබ් අඩවිය ඇසුරිනි)