IPL 2026 ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූ හා නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – Live Updates
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට අබුඩාබිහීදී ආරම්භ වී තිබෙනවා.
වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කෙරෙන අතර, එම ක්‍රීඩකයින් පිළිබද තොරතුරු පහතින් සජීවීව යාවත්කාලීන වේ.
(නවතම තොරතුරු සදහා පිටුව Refresh කරන්න)
Base price: INR 2 Crore ⏩ Final bid: INR 18 Crore
⏪ @KKRiders add the impressive Matheesha Pathirana to their squad 💜#TATAIPL | #TATAIPLAuction pic.twitter.com/VLNdVeUxlf
— IndianPremierLeague (@IPL) December 16, 2025
Full List of Sri Lankan Players in IPL 2025 Auction
| PLAYER / BASE PRICE | TEAM | FINAL PRICE (INR) |
| Wanindu Hasaranga (2 Crore) | Lucknow Super Giants | 2 Crore |
| Maheesh Theekshana (2 Cr) | UNSOLD | |
| Matheesha Pathirana (2 Cr) | Kolkata Knight Riders | 18 Crore |
| Pathum Nissanka (75 L) | ||
| Dasun Shanaka (75 L) | ||
| Kusal Mendis (75 L) | ||
| Kusal Perera (1 Cr) | ||
| Vijayakanth Viyaskanth (75 L) | ||
| Charith Asalanka (1 Cr) | ||
| Dunith Wellalage (75 L) | ||
| Treveen Mathew (30 L) | ||
| Binura Fernando ( 75 L) |