Ultimate magazine theme for WordPress.

ICC වසරේ නැගී එන ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන සදහා නිර්දේශිත නාම නිවේදනය කෙරේ

ICC වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(28) නිවේදනය කළා.

එම සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ද නිර්දේශ කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

ඔහුට අමතරව පාකිස්තානයේ සයීම් අයුබ්, කොදෙව් දූපත්හි ශමාර් ජෝසප් හා එංගලන්තයේ ගස් ඇට්කින්සන් ද ICC වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

  • Gus Atkinson (England) : 52 wickets from 11 matches, averaging 22.15
  • Kamindu Mendis (Sri Lanka) : 1451 runs from 32 matches at an average of 50.03
  • Saim Ayub (Pakistan) : 515 runs from nine ODIs, averaging 64.37
  • Shamar Joseph (West Indies) : 29 wickets from eight Tests, average of 26.75

මේ අතර, ICC වසරේ නැගී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද(28) නිවේදනය කළා.

  • Annerie Dercksen (SA) : 161 runs and 5 wickets in 17 T20Is
  • Saskia Horley (SCO) : 142 runs and 3 wickets in 10 T20Is, 276 runs and 9 wickets in 5 ODIs
  • Shreyanka Patil (IND) : 15 wickets in 13 T20Is, 4 wickets in 2 ODIs
  • Freya Sargent (IRE) : 13 wickets in 11 ODIs, 7 wickets in 9 T20Is