1st T20I : ප්රබලයෙක් කැදවමින් එංගලන්ත කණ්ඩායම නම් කෙරේ
ශ්රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු T20I තරගය සඳහා ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.
පසුගිය වසරේදී අළුබදුන තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ ජොෆ්ර ආචර් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බැවින් යළි ජාතික කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ශ්රී ලංකාවට එරෙහි තෙවැනි එක්දින තරගයේදී ආබාධයක ලක් වූ බෙන් ඩකට් හට මෙම තරගය අහිමි වී තිබෙනවා.
පළමු T20I තරගය අද රාත්රී 7:00 ට පල්ලේකැලේ ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
England XI
1. Phil Salt
2. Jos Buttler (wicketkeeper)
3. Jacob Bethell
4. Tom Banton
5. Harry Brook (captain)
6. Sam Curran
7. Will Jacks
8. Jamie Overton
9. Liam Dawson
10. Jofra Archer
11. Adil Rashid