Ultimate magazine theme for WordPress.

හර්මන්ප්‍රීට්ට විවේකයක් – මන්දනාට නායකත්වය

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

නායිකා හර්මන්ප්‍රීට් කොවුර් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති බැවින් ස්ම්රිති මන්දනා කණ්ඩායමේ නායිකාව ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. දීප්ති ෂර්මා කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරනවා.

රේනුකා සිං ද තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, Raghvi Bist හා Sayali Satghare සංචිතයට නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Arundhati Reddy, Shafali Verma, හා Radha Yadav හට තවදුරටත් සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

India’s Squad for ODI Series Against Ireland:

Smriti Mandhana (C), Deepti Sharma (VC), Pratika Rawal, Harleen Deol, Jemimah Rodrigues, Uma Chetry (wk), Richa Ghosh (wk), Tejal Hasabnis, Raghvi Bist, Minnu Mani, Priya Mishra, Tanuja Kanwer, Titas Sadhu, Saima Thakor, Sayali Satghare.

Series Fixtures:

1st ODI – January 10, Niranjan Shah Stadium, Rajkot

2nd ODI – January 12, Niranjan Shah Stadium, Rajkot

3rd ODI – January 15, Niranjan Shah Stadium, Rajkot