Ultimate magazine theme for WordPress.

ශූරයින්ගේ කුසලානයට දකුණු අප්‍රිකාවෙන් වෙනසක්

පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Corbin Bosch ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහ වන දකුණු අප්‍රිකා සංචිතයට නම් කර තිබෙනවා.

ආබාධයකට ලක් වූ අන්රික් නොකියා වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

ජෙරාල්ඩ් කොට්සියා,බෙයුරන් හෙන්ඩ්‍රික්ස් හා ලිසාද් විලියම්ස් යන ක්‍රීඩකයින් ද මේ වන විට ආබාධවලට ලක්ව සුවය ලබමින් සිටිනවා.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක Kwena Maphaka ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට නම් කර තිබෙනවා.

South Africa’s Champions Trophy 2025 squad

Temba Bavuma (c), Corbin Bosch , Tony de Zorzi, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Wiaan Mulder, Lungi Ngidi, Kagiso Rabada, Ryan Rickelton, Tabraiz Shamsi, Tristan Stubbs, Rassie van der Dussen