රසල් හා හෝල්ඩර් කැදවමින් කොදෙව් විස්සයි 20 සංචිත නම් කෙරේ

එංගලන්තයට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් විස්සයි 20 සංචිතය නම් කර තිබෙනවා.
සංචිතයට ජේසන් හෝල්ඩර් හා අන්ඩ්‍රි රසල් යළි කැදවා ඇති අතර, නිකලස් පූරාන් මෙම තරගාවලියෙන් විවේක ගැනීමටයි තීරණය කර ඇත්තේ.
එංගලන්තයට එරෙහි විස්සයි 20 තරගාවලියට තරග 3 ක් ඇතුළත් අතර, අනතුරුව කොදෙව් පිල අයර්ලන්තයේ ද තරග සංචාරයක නිරත වනවා.
අයර්ලන්තයට එරෙහිව ද ඔවුන් විස්සයි 20 තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගාවලියෙන් රසල් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම විවේක ගන්වා තිබෙනවා.
රොව්මන් පවෙල් වෙනුවට ෂේයි හෝප් කොදෙව් විස්සයි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කිරීමෙන් පසුව කොදෙව්වන් ක්‍රීඩා කරන පළමු විස්සයි 20 තරගාවලිය වන්නේ එංගලන්තයට එරෙහි තරගාවලියයි.
West Indies men’s T20I squad to play England
Shai Hope (c), Johnson Charles, Roston Chase, Matthew Forde, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Rovman Powell, Andre Russell, Sherfane Rutherford, Romario Shepherd
West Indies men’s T20I squad to play Ireland
Shai Hope (c), Keacy Carty, Johnson Charles, Matthew Forde, Jyd Goolie, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Evin Lewis, Gudakesh Motie, Rovman Powell, Sherfane Rutherford, Romario Shepherd
Match Schedule vs England:
6 June 2025: First T20I, England vs West Indies @ Chester-Le-Street, Durham
8 June 2025: Second T20I, England vs West Indies @Bristol
10 June 2025: Third T20I, England vs West Indies @ Southampton
Match Schedule vs Ireland:
12 June 2025: First T20I, Ireland vs West Indies @Bready
14 June 2025: Second T20I, Ireland vs West Indies @Bready
15 June 2025: Third T20I, Ireland vs West Indies @Bready