Ultimate magazine theme for WordPress.

පාකිස්තාන A කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පාකිස්තාන A කණ්ඩායම ඊයේ(21) පස්වරුවේ දිවයිනට පැමිණියා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරග පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සිව්දින තරග මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

Pakistan Shaheens squad :

Saud Shakeel (c) (both formats)

Haider Ali (vc) (both formats)

Abbas Afridi (50-over)

Abdullah Shafique (both formats)

Abrar Ahmed (both formats)

Ahmed Safi Abdullah (four-day)

Akif Javed (50-over)

Arshad Iqbal (both formats)

Irfanullah Shah (both formats)

Kamran Ghulam (both formats)

Khurram Shahzad (both formats)

Mohammad Haris (wk) (both formats)

Naseem Shah (both formats)

Omair Bin Yousuf (four-day)

Qasim Akram (both formats)

Salman Ali Agha (both formats)

Salman Khan (wk) (both formats)

Usman Salahuddin (four-day)

Zahid Mahmood (both formats)

Tour schedule:

21 Oct – departure for Kandy

28-31 Oct – 1st four-day match, Kandy

4-7 Nov – 2nd four-day match, Kandy

10 Nov – 1st 50-over match, Colombo

12 Nov – 2nd 50-over match, Colombo

14 Nov – 3rd 50-over match, Colombo

Leave a comment