නවසීලන්තය ලැබූ සුපිරි ජයත් සමග අලුත් වූ WTC ප්‍රසාද ලකුණු සටහන මෙන්න
නවතම අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නවසීලන්තයට අද(22) හැකි වුණා.
ඒ, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔවුන් ලැබූ ලකුණු 323 ක ජයත් සමගින්.
ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගත්තේ ද නවසීලන්තයයි.
තරග හයකින් තරග හයම ජය ගත් ඔස්ට්‍රේලියාව 100% ක ලකුණු ප්‍රතිශතයක් සමග තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.
66.67% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේයි.
ප්‍රසාද ලකුණු සටහන –
