ඉන්දියාව ආසියානු කුසලානය ගත්තේ නැත්තේ ඇයි? පාකිස්තානයත් කැත වැඩක් කරයි : සියලු දර්ශන මෙන්න

2025 ආසියානු කුසලානය ජයග්‍රහනය කිරීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අවසන් තරගයේදී පාකිස්තානය පරදා කඩුලු 5ක ජයක් හිමි කර ගනිමින්.
කෙසේ වෙතත්, තරගාවලිය අවසානයේ සිය ශූරතා කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම කැපී පෙනුණා.
තරගයෙන් අනතුරුව සම්මාන ප්රදානෝත්සවය පැවැත්වීම පැයකට වඩා ප්‍රමාද වුණා.
සම්මාන ප්රදානෝත්සවයේදී ශූරතා කුසලානය ලබා දීමට නියමිතව තිබුණේ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති Mohsin Naqvi විසිනුයි. කෙසේ වෙතත්, ඔහු පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙන්ම පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද වන බැවින් ඔහු අතින් කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව ශූරතා කුසලානය ලබා දීමක් සිදු නොකර Mohsin Naqvi එම ස්ථානයෙන් පිටව යන අයුරු දැක ගත හැකි වුණා.
අනතුරුව කුසලානයක් නොමැතිවයි ඉන්දියාව සිය ජය සමරනු ලැබුවේ.
මේ අතර, අනුශූරතාවය සදහා ලබා දුන් සංඛේතාත්මක චෙක් පත පාකිස්තාන නායකයා විසින් විසි කර දමන ආකාරයක් ද දැක ගත හැකි වුණා.
දර්ශන කිහිපයක් පහතින් –
Salman threw his check
Salman is drunk
Does Islam allow this behavior?
😳
— Kreately.in (@KreatelyMedia) September 28, 2025
🚨MOHSIN NAQVI HAS LEFT THE GROUND WITH ASIA CUP TROPHY AFTER INDIA REFUSED TO TAKE FROM HIM 🤯#INDvPAK #indvspak2025 #IndianCricket #INDvsPAK #PAKvsIND pic.twitter.com/Lf61pr5XRD
— RK Azlaan FCB (@Azlaan_FCB) September 28, 2025
Team India refused to take the trophy from Mohsin Naqvi !!!#AsiaCupFinal #AsiaCupT20 #INDvsPAK pic.twitter.com/2Jy1C9HJ76
— The Ninja 🇮🇳 (@JattGabruJawaan) September 28, 2025
Reaction of Indian Cricket Team while Pakistan’s Mohsin Naqvi was waiting for them to Receive the Trophy
— Team clearly communicated that they won’t take it from that man’s hand. As a result, Beggar RAN AWAY😹pic.twitter.com/qiZEPDjnqh
— The Analyzer (News Updates🗞️) (@Indian_Analyzer) September 29, 2025
Team India celebrates Asia Cup win without the trophy pic.twitter.com/w9ZmM47FI2
— Sarang Bhalerao (@bhaleraosarang) September 28, 2025
India celebrated enthusiastically without receiving the official trophy, as political drama delayed and ultimately derailed the award ceremony! #AsiaCup pic.twitter.com/XKkglt8ERg
— asif🇮🇳 (@_asif) September 29, 2025
Team India celebrating Asia Cup victory!
Suryakumar Yadav recreates Rohit Sharma’s iconic 2024 T20 World Cup celebration! 🇮🇳🔥❤️#INDvsPAK #AsiaCupFinal #AsiaCup2025pic.twitter.com/jbkRYsipIv
— Shilpa (@shilpa_cn) September 28, 2025