එංගලන්තයට ලකුණු 269ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.
ඒ දෙරට අතර පැවැති අවසන් තරගයෙන් ඔවුන් ලකුණු 269ක ජයක් ලැබීමත් සමගයි.