Ultimate magazine theme for WordPress.

අයි.සී.සී සභාපතිධූරය නිසා නවසීලන්තයට නව සභාපතිවරයෙක්

ADVERTISEMENT

නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක Martin Snedden පත් වී තිබෙනවා.

ඒ, එම ධුරයෙන් ඉවත් වීමට සිදු වූ ග්‍රේග් බර්ක්ලෙයි වෙනුවටයි.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ නව සභාපතිවරයා ලෙස පසුගියදා තේරී පත් වීම හේතුවෙනුයි ග්‍රේග් බර්ක්ලෙයිට නවසීලන්ත ක්‍රිකට් ප්‍රධානී ධූරයෙන් ඉවත් වීමට සිදු වුණේ.

Martin Snedden නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 25කට සහ එක්දින තරග 93කට ක්‍රීඩා කර තිබූ අතර, ඔහු නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරිවරයෙකු ද වනවා.

 

Leave a comment