Ultimate magazine theme for WordPress.

Watch : විරාත් කෝලි ලකුණු 7කට දැවී ගිය හැටි

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ඇඩිලේඩ්හීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි(6).

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස පළමු තරගයේ දී ශතකයක් රැස් කළ විරාත් කෝලි ලකුණු 7 කට දවා ගැනීමට මිචෙල් ස්ටක් අද සමත් වුණා.

ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්ටීව් ස්මිත් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි කෝලි දැවී ගියේ.